මැතිවරණ කොමිසමට හදිසියේම ලැබුණු විශේෂ ලිපිය..
                                    
                    Election Commission of Sri Lanka
                
                                                
                    Election
                
                                                
                    Sri Lanka Presidential Election 2024
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    හැකි පළමු දිනම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මැතිවරණය කොමිසමට ලිපියක් යොමුකර තිබේ.
එසේම නිදහස් සහ සාධාරණ වාතාවරණයක් තුළ මැතිවරණය පැවැත්වීමට උපරිම නෛතික බලය ක්‍රියාවේ යොදවන ලෙසත් එම මන්ත්‍රීවරු ඉල්ලා සිටිති.
ඔවුන් විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිට යොමුකළ ලිපිය පහළින් දැක්වෙයි.



 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    