ජනප්‍රිය සුපිරි නළුවා යුක්රේනය වෙනුවෙන් දැඩි තීරණයක් ගනී..! (PHOTOS)

Actor Ukraine Helene Liaonardo Dicapriyo
By Sewvandhi Mar 09, 2022 06:27 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ විසින් ගත් සුවිශේෂී තීරණයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

මෙම සුපිරි නළුවා විසින් යුක්‍රේනය වෙත සිදුකළ පරිත්‍යාගයක් සමඟ මෙලෙස ලෝකයේම අවධානය දිනාගෙන ඇත.

ඔහු තීරණය කර ඇත්තේ යුක්‍රේනය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කිරීමටය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ලියනාඩෝ විසින් මෙම තීරණය ගැනීමට හේතුව ඔහුගේ මිත්තණිය බවටය.

ඒ ලියනාඩෝගේ මිත්තණිය වන Helene Indenbirkenගේ උපන් බිම යුක්‍රේනය වීම හේතුවෙනි. වර්ෂ 1915දී Helene Indenbirken යුක්‍රේනයේ Odesa හිදී උපත ලබා තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery