වහාම ක්‍රියාත්මක වන පරිදි දින 03ක රාජ්‍ය සේවක නිවාඩුවක් අවලංගු කෙරේ..
Sri Lanka
By krishani
වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ තැපැල්පති රුවන් සත්කුමාර මහතා ය.