බදු වැඩි කිරීමක් ගැන ඇහෙන කතාවක්. ජනපති හදිසියේම කළ අනතුරු ඇගවීම ඇතුළු ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත්.
By Sithumini
අද 2024 නොවැම්බර් 31 බ්‍රහස්පතින්දා. නව මාසය මේ වන විට විශේෂ වෙලා තිබෙනවා මෙම මාසයේ පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම හේතුවෙන්.
මේ වන විට මහ මැතිවරණයට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එහිදි විශේෂයෙන්ම අද දිනයේ ඉන්ධන මුල සංශෝධනයත් සිදුවීමට නියමිතයි.
ඒ පිළිබදව ඇතිළු ගතවු පැය 24 තුළ රටම උණුසුම් කළ පුවත් පහතින් බලන්න.
වසර 30ක් තුළ බදු වැඩි කිරිල්ලක්. - වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩි වෙනවලු.
මෙහෙම වෙයි කියලා හිතුවද? - කොටස් වෙළඳපොළේ දෛනික පිරවැටුම බිලියන 7 ටත් වැඩියි.
ජනපතිගෙන් එක්වරම අනතුරු ඇඟවීමක්.
අද උදෑසන මීගොඩ උණුසුම් කළ වෙඩි ප්‍රහාරය..ඉලක්කය ව්‍යාපාරිකයෙක්..
අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..මුළු රටටම සුබ ආරංචියක් ලැබෙයි.?
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%