ඔන්න හැමෝම බලාසිටි දීමනාවක් දෙයි.. රජය නවතම තීරණයක්.. රටේ ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් සියල්ල මෙතනින් බලන්න

Nuwara Eliya Sri Lanka Politician Government Employee General Election 2024 Parliament Election 2024
By Sithumini Oct 12, 2024 07:58 AM GMT
Report

2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සදහා නාමයෝජනා භාරගැනීම ඊයේ අවසන් වුණා. ඒ අනුව මැතිවරණය සදහා මේ වන විට මැතිවරණ කොමිසම සූදානම් වෙමින් සිටිනවා.

එමෙන්ම නව ආණ්ඩුව යටතේ මේ වන විට රටේ තීරණාත්මක ලෙස ආණ්ඩුව ඉදිරියට ගෙනයමින් සිටිනවා.

එවැනි මොහොතක රටේ සිව්දෙසින් වාර්තා වූ වැදගත් පුවත් පහතින් බලන්න.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.

නුවරඑළිය නානුඔය නොසිති දෙයක් සිදුවෙයි. - එක්වරම ප්‍රදේශයම පෙණ වලින් වැසි යයි. - (PHOTOS)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට යයි..කවුරුත් නොසිතූ හේතුවක්..

ඩොලරය පහළ දමා රුපියල යළි ඉහළ නගී..අද සිදුවූ දේ මෙන්න.

රත්නපුරේ එන්න ගිය අරගලයේ ලක් අම්මා. එක්වරම ආයේ කොළඹ දුවන් එයි. - ඒ ඇයි කියලා දන්නවද? - (PHOTO)