පාර්ලිමේන්තු පොකුර උඩු දුවයි.. ප්‍රභල රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොවිඩ්.
srilanka
Parliment
lasantha alagiyawanna
By Sithumi
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ .
වෛද්‍ය පරීක්ෂණයකදී අද ඒ බව තහවුරු වූ බව ඔහුගේ ලේකම්වරයෙක් පැවසීය. මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |