නීති කඩන රියදුරන් ගැන ගත් අලුත් තීරණය..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 30, 2022 04:45 AM GMT
Report

මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල සිට ආරම්භ කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.

ඒ සඳහා අවශ්‍ය උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join