රුපියල් 15,000 ට ආපු අලුත්ම ලැප්ටොප් එක මෙන්න..ගන්න අයට ලැබෙන වාසි රැසක්..
                                    
                    Sri Lanka
                
                                                
                    India
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    වෙළෙඳපොළට අලුතෙන් ආ ලැප්ටොප් පරිගණකය ඉන්දියාවේ රෙලියන්ස් ජියෝ සමාගම ඉතා ම අඩු මිලකට ලැප්ටොප් පරිගණකයක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.
4G සිම් කාඩ්පතක් ද භාවිත කළ හැකි මෙම ලැප්ටොප් පරිගණකය ඩොලර් 184ක් හෙවත් ඉන්දියානු රුපියල් 15,000කට මිල දී ගත හැකි බව යි වාර්තා වේ.
ගෝලීය මෘදුකාංග දැවැන්තයන් වන Qualcomm (QCOM.O) සහ Microsoft සමඟ මෙම වැඩසටහන හවුල් වී ඇති අතර, එහි සමහර යෙදවුම් සඳහා සහාය ලබා දෙන්නේ, Windows නිෂ්පාදකයන් විසිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |