දිස්ත්‍රික්ක 04ක ජනතාවට විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ ගැනත් දැනුවත් වෙන්න.

Landslide In Sri Lanka Weather Latest Headlines Decision Making
By krishani Jan 10, 2024 02:39 PM GMT
Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 04ක ජනතාවට විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ ගැනත් දැනුවත් වෙන්න. | Landslide Alerts For 4 Districts

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.

ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය සහ මොණරාගල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස නායයෑම් නිවේදන පනවා තිබෙනවා.

දිස්ත්‍රික්ක 04ක ජනතාවට විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ ගැනත් දැනුවත් වෙන්න. | Landslide Alerts For 4 Districts

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (10) පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

Sponsored By Sarrita Jewellery

දිස්ත්‍රික්ක 04ක ජනතාවට විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ ගැනත් දැනුවත් වෙන්න. | Landslide Alerts For 4 Districts