මිල ඉහළ යෑමක් ගැන දැනුම්දීමක් මෙන්න..

Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Mar 22, 2024 06:17 PM GMT
Report

වෙළදපොල තුළ මිල ඉහළ යාමක් වාර්තා විය.

මිල ඉහළ යෑමක් ගැන දැනුම්දීමක් මෙන්න.. | Kurumba Prices Are Up

ඒ තැඹිලි මිලයි.

මෙම මිල ඉහළ යාමට හේතුව තැඹිලි ඵලදාව අඩුවීම සහ ඉල්ලු‍ම වැඩිවීම වේ.

ඒ අනුව, රුපියල් 100ත් 150ත් අතර පැවති තැඹිලි ගෙඩියක් මේ වනවිට රුපියල් 180ත් 250ත් අතර මිලකට අලෙවි වේ.

එමෙන්ම, මේ දිනවල කුරුම්බා ඉල්ලු‍ම ද ඉහළ ගොස් ඇති බව වෙළෙන්දන් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග පාරිභෝගිකයින් කුරුම්බා පානය කිරීමට ද පෙළඹී ඇති බව වාර්තා විය.