බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට.. ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට..

FIFA World Cup FIFA World Cup Qatar 2022
By Sithumi Dec 09, 2022 05:56 PM GMT
Report

අර්ධ අවසන් පූර්ව වටයේ අද පැවති තරගයේ අමතර කාලය අවසන් වන විට දෙපිලම ගෝල දෙක බැගින් ලබා ගැනීම නිසා දඩුවම් පහර මගින් ක්‍රොඒෂියාව 4-2ක් ලෙස ජයග්‍රහණය හිමිකරගත්තා.

ඒ ප්‍රභල බ්‍රසීල කණ්ඩායම පරාජයට පත් කරමින්.