ලෝක කුසලාන පාපන්දු තීරණාත්මක තරගයක ජය ක්‍රෝඒශියාවට

FIFA World Cup FIFA World Cup Qatar 2022
By Sithumi Dec 17, 2022 06:25 PM GMT
Report

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවති තරගය 2ට 1ක් ලෙස ජයගැනීමට ක්‍රොඒෂියාව සමත් වුණා.

  එහිදී තරගයේ පළමු ගෝලය 7වන මිනිත්තුවේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් Joško Gvardiol රැස්කළා.