විදුලි බිල සංශෝධන කෙටුම්පත සම්මත වෙයි..! ඡන්දයේ දී සිදු වූ දේ
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Kanchana Wijesekera
By Sithumi
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 120ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 ක්.
අමාත්‍ය කංචන විජේසේකර විසිනුයි පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |