දරුවන් අපයෝජනය කළ වැඩබලන විදුහල්පති..!
Sri Lanka
Sri Lanka Police Investigation
Child Abuse
By Sewvandhi
කලවාන පොලිසිය විසින්, දොළොස් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළ කොඩිප්පිලිකන්ද විදුහලේ හිටපු වැඩබලන විදුහල්පති මෙන් ම නැටුම් විශය ඉගැන්වූ ගුරුවරයා සොයා විමර්ශන ආරම්භ කර ඇත.
කොඩිප්පිලිකන්ද විදුහලේ නානකාමරය තුළ දී මෙම දරුවන් අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
කලවාන පොලීසියට ලද තොරතුරු මත සිදුවීම සම්බන්ධව විමර්ශන කිරීමෙන් අනතුරුව කරුණු අනාවරණය වී ඇති අතර මෙම පුද්ගලයා මීට පෙරද මෙවැනි ම ක්‍රියා හේතුවෙන් වැඩ තහනමට ලක් වී සිටින අයකු බවද හෙළි වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |