"..කෙවිටියාගල කළුවා.." අල්ලයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 16, 2023 01:01 PM GMT
Report

මීගහතැන්න පොලිසිය විසින්,  දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 'කෙවිටියාගල කළුවා' නැමැත්තා ඔහුගේ නිවස ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අනාවරණය වී ඇත්තේ, පොල්ගම්පොළ, කෙවිටියාගල, මොරගල, මීගහතැන්න සහ පැළවත්ත යන ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසක දීර්ඝ කාලයක් තිස්සේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි.

 පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු සතු ව තිබී හෙරොයින් ග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා හමු වූ බවයි.

29 හැවිරිදි සැකකරුට මීට ඉඅහත දී සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.  

දියණිවරුන් තිදෙනෙකු සමග එක් වේලකින් කුසගිනි නිවාගෙන නිවසක් නොමැතිව දුක් විඳින අසරණ දරු පවුල..

දියණිවරුන් තිදෙනෙකු සමග එක් වේලකින් කුසගිනි නිවාගෙන නිවසක් නොමැතිව දුක් විඳින අසරණ දරු පවුල..

............................................................

You may like this video -;