කැලණි විශ්වවිද්‍යාලයේ ගැටුමක්..තුවාල ලැබූවන් රෝහල් ගත කෙරේ..
Accident
Sri Lanka
Attack
Kelaniya university
By Aruna
කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
විශ්වවිද්‍යාල අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට මෙම පහරදීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නො මැති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |