කෙහෙළියගෙ නඩුවට මොකද වුණේ?.

Keheliya Rambukwella Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Jul 30, 2024 06:38 AM GMT
Report

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන්වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබුණේ ය.

කෙහෙළියගෙ නඩුවට මොකද වුණේ?. | Keheliya Rambukwalla

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවයි.

එම පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේ ය.

තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බව අධිකරණය නිවේදනය කළේ ය.

පොහොට්ටුවේ රැස් වීමෙන් පස්සෙ මහ රෑම ජනාධිපති විශේෂ ෆේස්බුක් සටහනක් තියලා..

පොහොට්ටුවේ රැස් වීමෙන් පස්සෙ මහ රෑම ජනාධිපති විශේෂ ෆේස්බුක් සටහනක් තියලා..


කෙසේ වෙතත්, මෙම නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%