මන්දපෝෂණය ගැන මෙරටින් ඇහෙන නවතම තත්ත්වය..

Keheliya Rambukwella Sri Lanka Food Crisis
By krishani Nov 30, 2022 06:34 AM GMT
Report

දැනට කළ සමීක්ෂණවලට අනුව ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම තත්වය 40,000 දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඊට කඩිනම් විසඳුම් මේ වන විටත් සැලැසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join