ඖෂධ හිඟයට පිළියම ඇමති කියයි..
Keheliya Rambukwella
Sri Lanka
By krishani
මෙරට පවතින ඖෂධ හිඟයට දෙසැම්බර් අවසන් වීමට පෙර යම් පිළියමක් ලබාදීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා පැවසීය.
ඒ අනුව පවතින ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට හැකි බව අමාත්‍යවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%