තවත් බිහිසුණු ගුවන් අනතුරක්. - සියලුදෙනාම මිය යයි. - (VIDEO /PHOTOS)
                                    
                    Plane Crash
                
                                                
                    Nepal
                
                                                
                    Flight
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    නේපාලයේ කත්මණ්ඩු නුවරදී ගුවන් යානයක් කඩා වැටී ඇති අතර සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එසේ කඩා වැටී ඇති අතර එහි මගීන් 19 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.
එම ගුවන්යානය සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදී කඩා වැටී තිබෙනවා.
මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර සහන කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
මේ අතර ගුවන්තොටුපොළේ ආරක්ෂක ප්‍රධානී චාන්ඩ් තකූරී රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ ගුවන් යානයේ සේවක මණ්ඩලයේ දෙදෙනෙක් සහ කාර්මික අංශ සේවකයින් 17 දෙනෙක් ගමන්කළ බවයි.






