ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Sports Latest Headlines
By krishani Mar 27, 2024 04:39 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි.. (PHOTOS) | Kasun Rajitha Will Not Play In The Second Test

ලබන සෙනසුරාදා බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට කසුන් රාජිත ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ය.

ඒ ඔහු ආබාධයට ලක් වීම හේතුවෙන් ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි.. (PHOTOS) | Kasun Rajitha Will Not Play In The Second Test

කෙසේ වෙතත්, ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක් වනු ඇත.