හෙට (30) දින විශේෂ රථවාහන සැලැස්ම මෙන්න - පොලීසියෙන් නිවේදනයක්..!
                                    
                    Sri Lanka Police
                
                                                
                    Kandy
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, හෙට (30) දින උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වනපරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
එයට හේතුව වී ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබීම හේතුවෙනි.
මේ පිළිබඳ වැඩි විස්තර පහතින්,
 
                 
                 
                                             
        
     
     
     
     
    