අද ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම.

Police spokesman Sri Lanka Police Kandy Sri Lanka
By krishani Jun 30, 2023 01:10 AM GMT
Report

අද (30), විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් හේතුවෙන් මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

එය සිදුකිරීමට නියමිතව ඇත්තේ  මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මේ හේතුවෙන් මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම රථවාහන සැලැස්ම පහතින්,

GalleryGallery