ස්ථීර සේවකයින් 5000ක් ඉවතට - පිරිසකගේ වැටුප් වර්ධක සහ දීමනාත් කපලා..

Sri Lanka Politician Ceylon Electricity Board Kanchana Wijesekera Sri Lanka Government
By krishani Nov 26, 2023 09:37 AM GMT
Report

විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්ථීර සේවකයින් 5000 ක් ඉවත් කර තිබෙනවා.

ඒ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

රජයේ තරඟකාරිම විභාගයකට දින නියම වෙයි - විභාගයෙන් පසු 2,238ක් තනතුරු වලට.. සම්පූර්ණ විස්තරය මෙතනින්.

රජයේ තරඟකාරිම විභාගයකට දින නියම වෙයි - විභාගයෙන් පසු 2,238ක් තනතුරු වලට.. සම්පූර්ණ විස්තරය මෙතනින්.


එමෙන්ම ඉදිරියේ දී අත්‍යවශ්‍ය පිරිස පමණක් සේවයෙහි යෙදවීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

මේ අතර, ලබන වසරේ දී විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ලබාදීමට ගිවිසුම්ගතව තිබූ 25%ක වැටුප් වර්ධකය සහ දීමනා ලබාදීම ද අහෝසි කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ට විශේෂ පණිවිඩයක් මෙන්න - එකවරම මිල අඩු කිරිමක් ගැන දැනුම්දීමක්.. අතටත් මුදල්..

කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ට විශේෂ පණිවිඩයක් මෙන්න - එකවරම මිල අඩු කිරිමක් ගැන දැනුම්දීමක්.. අතටත් මුදල්..