පැය 10ක විදුලි කප්පාදුව ගැන බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.
Power cut Sri Lanka
Kanchana Wijesekera
By krishani
ගල් අඟුරු හිඟය හේතුවෙන් පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට විදුලි ඉංජිනේරු සංගමය කළ ප්‍රකාශය අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
එමෙන්ම ඔවුන්ට එරෙහිව නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |