ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරිම ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Nov 20, 2022 02:30 AM GMT
Report

ඉන්ධන මිල සූත්‍රය මාසිකව සිදුකිරීමට ඉදිරියේ දී නිලධාරීන්ට බලය ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරයට කොළඹ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join