නොරොච්චෝල බිඳ වැටීම ගැන බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ට්විටර් පණිවිඩයක්..

Sri Lanka Kanchana Wijesekera
By krishani Sep 27, 2022 07:38 AM GMT
Report

බිඳ වැටීමකට ලක් වී ඇති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවැනි කොටස යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 03ත් 05ත් අතර කාලයක් ගත වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ඉන්ධන බලාගාර භාවිතයෙන් තත්ත්වය කළමනාකරණය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව ද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පැවසීය.