ඇමති කාංචන හදිසි තීරණයක් ගනී..වහාම නවත්වන්නැයි දැනුම්දෙයි..

Ceylon Electricity Board Kanchana Wijesekera
By Aruna Dec 08, 2022 04:57 AM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කර තිබෙනවා.

ලබන ජනවාරි සිට විදුලි බිල් සහ ගෙවුම් සහතික මාර්ගගත ක්‍රමයට පමණක් ලබාදීමට ද තීරණය වී තිබේ.

ලංවිම නිලධාරීන් හා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now