ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකට සිදුවු දේ..

Sri Lanka Police Sri Lanka Bribery Commission Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 24, 2023 09:54 AM GMT
Report

ලිංගික අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත කල්මුණේ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 22 දා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සමන්තුරේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

Gallery