කැලණිය විශ්ව විද්‍යාලයේ දැවැන්ත විරෝධතාව - මේ මොහොතේ උණුසුම් තත්වය මෙන්න...(VIDEO).
sri lanka
university
economic crisis
Kalaniya protest
gotabhaya Rajapaksha
By Sewvandhi
මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් බොහෝ පිරිසක් මෙම දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටිනවා. ඇතැම් විශ්වවිද්‍යාල විරෝධතා වලට පොලිසියෙන් ප්‍රහාර එල්ල වුවත් කිසිදු පසුබෑමකින් තොරව ඔවුන් විරෝධතාවට එක්ව සිටිනවා.
මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලය අසල දී දැවැන්ත විරෝධතාවක් සිදුවනවා.
එම ස්ථානයේ පවතින නවතම තත්වය මෙන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |