රියදුරන්ට පණිවුඩයක්..
Sri Lanka Police
Sri Lanka
By Sithumi
ජූනි 17 වනදා පෙ ව 7සිට ජූනි 18 වනදා පෙ ව 5 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් වසාදමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.