කර්මය පළ දුන් හොරා වාහනයකත් ගැටී ප්‍රදේශවාසීන්ටත් හසුවෙයි - CCTV දර්ශන සහිතයි..(CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 17, 2023 03:05 PM GMT
Report

කාන්තාවගේ රන් මාලයක් කඩා ගැනීමෙන් පසු කඳාන සරණ උක්වත්ත ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයෙන් පලාගිය පුද්ගලයකු සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් පසු අල්ලාගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.

එම පුද්ගලයා  කාන්තාවගේ රන් මාලය කඩා ගන්නා ආකාරය සහ ඔහු වාහනයේ හැපෙන ආකාරය සීසීටීවී කැමරාවේ පටිගත වී තිබුණා.

එම දර්ශන පහත වීඩියෝවෙන්.. 

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now