ලාංකීය ප්‍රේක්ෂක හදවත් පින වූ කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි..!
Sri Lanka
Actors
By Sewvandhi
මාස 1 කට පෙර
81 වෙනි වියේ පසුවූ ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කේ.බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබමින් ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹිය.
වේදිකාවේදී නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය ඔහුගේ ක්ෂේත්‍ර වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |