සමාජවාදී තරුණ සංගමය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවෙයි..(VIDEO)

Maradana tecnikal junction jvp protest
By Sewvandhi Mar 18, 2022 07:59 AM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාකරුවන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුමෙන් ඇතුළු වී විරෝධතාවයක නියැලෙමින් සිටී.

මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ එම විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීමත් සමඟ කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

“තෙල් පෝලිම් එපා. ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු" යන තේමාව යටතේ මොවුන් විරෝධයේ නිරත වෙයි.  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now