විරෝධතාවක් නිසා කොළඹ ප්‍රධාන මංසන්ධියක දැඩි රථ වාහන තදබදයක් - විරෝධතාවට බිත්තර ප්‍රහාරයක් (VIDEO)

By Sewvandhi Jan 19, 2022 10:51 AM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් මේ වන විට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපත් පැවැත්වීම හේතුවෙන් කොටුවේ මාර්ග රැසක් අවහිර වී ඇතැයි පොලිසිය කියයි.

මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන මේ වන විට කොටුව දෙසට ගමන් කරමින් සිටියි. වි

රෝධතා පා ගමන මධ්‍යම බස් නැවතුම අසලින් ගමන් ගන්නා විට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ බව විරෝධතාකරුවෝ පවසති


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now