ලෝකෙම ආදරය කරන ජස්ටින් බීබර් පිය පදවියට පත්වෙයිེ.

Justin Bieber Artist
By Sithumini Aug 24, 2024 07:09 PM GMT
Report


ජස්ටින් බීබට් කිව්වම ලෝකයෙම නොදන්න කෙනෙක් නැතුව ඇති. ඔහු ඒ තරම් ප්‍රසිද්ධයි.

ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් සතුටුවෙන ආරංචියක් බීබර් රැගෙන ආවා. ඒ ඔහු පිය පදවියට පත්වීමයි. ලොවක් ආදරය කරන බීබර් ගේ පුතුගේ නම ජැක් බ්ලූස් බීබර්.

ඉතින් ඔහුටත් බීබර්ට වගේම ප්‍රේක්ෂක ආදරය ලැබෙන බවනම් නොඅනුමානයි.

ජස්ටින් බීබර් සහ ඔහුගෙ බිරිද හේලී බීබර් විවාහා දිවියට පිවිසියේ 2018 වසරේදි.

වය්ස අවුරුදු 13දී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුණු බීබර්ට මේ වන විට ලෝකයේම සුබපැතුම් ලැබෙනවා.