අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි
Motion of no confidence
Latest Headlines
Harshana Nanayakkara
Sinhala news
Puwath.lk
By R.rishma
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මේ බව තහවුරු කළේය.
විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියමිත ක්‍රියාපටිපාටිය අනුව ඉදිරි කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය.