ජුනි 30 විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි..අගමැතිගෙන් විශේෂ නිවේදනයක්..
                                    
                    Central Bank of Sri Lanka
                
                                                
                    Dinesh Gunawardena
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Prime minister
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ජුනි 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
1971 අංක 29 දරන නිවාඩු දින පනතේ 10(1) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම දැනුම්දීම සිදු කර තිබේ.
මේ අතර, හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වැනිදා ද විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.