ජාතික ජනබලවේගයට බලය ලැබෙයි කියලා සැක තියාගන්න එපා.අපි සහතික වශයෙන්ම මෙවර බලය අල්ලනවා - සුනිල් හඳුන්නෙත්ති (EXCLUSIVE VIDEO)

srilanka Political Sunil hadunneththi
By Sithumi Mar 12, 2022 03:50 PM GMT
Report

ජනතාවට ජාතික ජනබලවේගය හැර වෙන විකල්ප දැන් ඉතිරිව නොමැති බවත් අනිවාර්යෙන්ම ජනතාවගේ ජන්ද බලය මගින් ජාතික ජනබලවේගය ආණ්ඩු බලය ලබාගන්නා බවත්,ඒ පිළිබදව තවදුරටත් කිසිදු සැකයක් තබා නොගත යුතු බව  සුනිල් හඳුන්නෙත්ති මහතා ගගන අප සමග කළ සංවාදයක දී පැවසීය.

මෙතෙක් රට පාලනය කළ කිසිදු පක්ෂයක් ජාතික ජනබලවේගයේ පාලනය සදහා එක් කර නොගන්නා බවත් එම පක්ෂ හා සම්බන්ධව සිටි අය පුද්ගලයන් ලෙස පැටිකිරිය හොද නම් පමණක් තම බලවේගය සමග එක් කරගන්නා බවද හඳුන්නෙත්ති මහතා අවධාරණය කළා.

ආණ්ඩු බලය අත්පත් කරගන්නා ආකාරය හා එම බලය පවත්වාගෙන යන ආකාරය පිළිබදව හෙතෙම මෙම සංවාදයේ දී විස්තරාත්මකව අදහස් පළ කල අතර එම අදහස් දැනගැනීම සදහා පහත වීඩියෝව නරබන්න..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now