අධ්‍යාපනය ලබන දරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව හදිසියේම තීරණයක් ගනී..(VIDEO)
Ministry of Education
Sri Lanka
By Aruna
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව තෘතීයික අධ්‍යාපනය සිදු කරන දරුවන් සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩු විසින් අත්තනෝමතික තීරණයක් ගෙන ඇති බව සමස්ථ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා චෝදනා කරනවා.
මෙලෙස ආණ්ඩුව විසින් සිදු කරන ක්‍රියාදාමය ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලිං.
වීඩියෝව පතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |