අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ජොන්ස්ටන්ගෙන් පෙත්සමක්..
Johnston Fernando
Sri Lanka Politician
By krishani
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මැයි 09 වනදා ඇති වූ සිද්ධීන්වලට අදාළව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සැකකරුවකු ලෙස නම් කර තිබෙන අතර මේ වනවිටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |