John Romita මිය යයි..! (PHOTOS)

By Sewvandhi Jun 14, 2023 01:29 PM GMT
Report

සුප්‍රසිද්ධ Marvel නිර්මාණ ශිල්පියෙකු වන John Romita මියගොස් තිබෙනවා.

ඔහුගේ පුතු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් John Romita මිය ගිය බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මිය යන විට John Romita 93 හැවිරිදි වියේ පසු වුණා.

Mary Jane Watson, The Punisher සහ Wolverine ඔහු විසින් නිර්මාණය කළ අතිශය ජනාදරයට පත් වූ Marvel චරිත වන අතර ඔහු Amazing Spider-Man සඳහා ද සිය දායකත්වය ලබා දුන්නා.

GalleryGalleryGalleryGallery