ජනපති සටනින් ප්‍රධානතම පක්ෂයේ නායකයා ඉවත් වෙයි..එකවරම ගත් හදිසි තීරණය මෙන්න..

Joe Biden United States of America World Presidential Update
By Aruna Jul 22, 2024 12:19 AM GMT
Report

එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දැනුම්දී තිබෙනවා.

තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බවයි බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබත් මිථුන, සිංහ,කන්‍යා සහ කුම්භ ලග්නයේ ද?..එහෙනම් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න..

ඔබත් මිථුන, සිංහ,කන්‍යා සහ කුම්භ ලග්නයේ ද?..එහෙනම් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න..


අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබියදී බයිඩින් මෙම තීරණය ගෙන ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ අමෙරිකානු ජනාධිපති වරයා සිය තීරණය නිවේදනය කර ඇත.