තවත් ප්‍රභල අමාත්‍යවරයෙකු ධූරයෙන් ඉවතට - ගැසට්ටුව නිකුත් කෙරේ..
Sri Lanka
politics
parliament
Jayantha Samaraweera
Vimal Weeravansha
parluament
By Sewvandhi
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත සමරවීර ඉකුත් දිනවල දී තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ සිටියා.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර අමාත්‍ය විමල් වීරවංශ ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |