ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වෙයි..(PHOTOS)
Sri Lanka
By Sewvandhi
ලංකාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මහනුවර රෝහලේදී එතුමා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.
ජයන්ත ධනපාල මහතා මියයන විට 85වන වියේ පසුවූ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව යන රටවල කටයුතු කර ඇති අතර ජිනීවා හී ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
ජයන්ත ධනපාල මහතා 1998 - 2003 අතර කාලසීමාවේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උපලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

