ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමන ඇරඹේ - ප්‍රධාන මාර්ග කිහිපයක් ම අවහිර වෙයි.!
Politics
protest
Nugegoda
Jathika hana balavegaya
Dhelkanda
By Sewvandhi
හයිලෙවල් මාර්ගයේ, නුගේගොඩ, දෙල්කඳ මංසන්ධිය අවට මේ වනවිට දැඩි රථවාහනයක් පවතින බව වාර්තා වේ.
අප වාර්තාකරුවන් පැවසුවේ ජාතික ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් එලෙස මාර්ගය අවහිර වී ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |