ප්‍රභල රටකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි.

By Sithumi Dec 04, 2022 05:08 PM GMT
Report

ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනිකන්ද විදාරණය වීමත් සමඟ ජපානයේ දකුණු දිග දූපත් වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

 එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා හී උසම සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකෙන මෙය විදාරණය වී ඇති අතර 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි. 

පසුගිය වසරේ සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව දහස් ගණනක් අවතැන් වී තිබෙනවා.