පාසැල් අධ්‍යාපනය නිමකරන සිසුන්ට අලුත්ම අවස්ථාවක් - වසර හතක් සදහා ලැබෙන දේ
Ministry of Education
Sri Lanka
Japan Sri Lanka Relationship
Japan
By Sithumi
මෙරට පාසැල් අධ්‍යාපනය අවසන් කරන තරුණ සිසුන් සඳහා ජපානයේ වසර හතරක තාක්ෂණික පුහුණුවක් ලබාදීමට එරට ගෝජෝ නගරයේ නගරාධිපති Yoshinori Ohta මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවූ අවස්ථාවේදී එකඟතාවය පළ කර තිබෙනවා
ජපාන – ශ්‍රී ලංකා ද්වි පාර්ශවික සම්බන්ධතා සදහා වසර 70 ක් සම්පූර්ණවීමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඇතුළත් එම නිවේදනය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |