රජ පවුල් දෙකක හමුවක්..

United Kingdom Japan Royal Family World
By Piyumika Jun 23, 2024 03:13 AM GMT
Piyumika

Piyumika

in ලෝකය
Report

තුන්වන චාල්ස් රජු කළ ආරාධනයකට අනුව ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසකෝ අධිරාජිනිය තෙදින රාජ්‍ය සංචාරයකට එංගලන්තයට පැමිණ තිබේ.

අද ඔබේ දියුණුවේ රන් දොරගුලු විවර දවසක්..විශේෂයෙන් මේ ලග්න වලට පමණයි..

අද ඔබේ දියුණුවේ රන් දොරගුලු විවර දවසක්..විශේෂයෙන් මේ ලග්න වලට පමණයි..

ලබන අඟහරුවාදා නිල වැඩසටහන ආරම්භ වීමට පෙර ඔවුන් සංචාරක කටයුතුවල නිරත වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ.

බකිංහැම් මාලිගයේ පැවැත්වෙන මෙම රාජ්‍ය භෝජන සංග්‍රහය විශේෂ වන බව සඳහන්.

ඒ විලියම් කුමරුගේ බිරිඳ කැතරින් පිළිකා ප්‍රතිකාර හේතුවෙන් මෑත මාසවලදී කලාතුරකින් දක්නට ලැබීම නිසා වන අතර සියලුදෙනාගේ මෙම සංග්‍රහයට කැතරින් කුමරිය සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරයි.

මේ රාජ්‍ය ආයතන වලට කාර්යක්ෂම ජනතා සේවයක් ලබා දෙන්න බාධයිලු ..

මේ රාජ්‍ය ආයතන වලට කාර්යක්ෂම ජනතා සේවයක් ලබා දෙන්න බාධයිලු ..

මෙම සංචාරය ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා 2019 දී සිංහාසනයට පත්වීමෙන් පසු එංගලන්තයට පැමිණි දෙවන රාජ්‍ය සංචාරය සංචාරයද වේ.

මහා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මධ්‍යයේ බ්‍රිතාන්‍යය අගමැති රිෂි සුනක් සමඟද හමුවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.