ජපන් රැකියා සඳහා යන අයට විශේෂ දැනුම් දීමක්..මේ දේ තිබ්බොත් යන්න බැහැල්ලු.

Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Jun 10, 2022 06:07 AM GMT
Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, මේ වන විට තිබෙන විදෙස් රැකියා සඳහා අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය වන  http://www.slbfe.lk/ වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

මේ අතර ජපන් රැකියා අපේකෂකයින් හට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටින්නේ සඳහන් කර ඇති සුදුසුකම් සපුරා තිබේ නම් ඒ සඳහා ලියාපදිංචි වන ලෙසයි.

මේ සඳහා අදාළ වන නිර්ණායකන් ද පළ කර ඇති දැන්වීමෙහි සඳහන් කර ඇති අතර රැකියා අපෙක්ෂකයින්ගේ “ශරීරයේ කිසියම් ස්ථානයක Tattoo නොතිබීම“, විශේෂයෙන් සැලකිය යුතු කරුණක් ලෙසින් මෙහිදී අවධාරණය කි තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery